අසිරිමත්ද ඹදිව වන්දනාව

Destination

කොළඹ

Return Time

Approximately 12 දින

Departure

දිල්ලි

Not Included

Departure Time

Approximately අගෝස්තු - සැප්තැම්බර් - ඔක්තෝම්බර් - නොවැම්බර් - දෙසැම්බර්

Included

අප ආයතනය මඟින් ඔබට… ✅✅✅

🔺වසර 10 කට අධික පළපුරුද්ද සමගින් කරන සුවිශේෂි මග පෙන්වීම.

🔺විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට මඟ පෙන්වීම සහ - ඉන්දියානු /නේපාල් වීසා ලබා දීම.

🔺විදුලි සෝපාන - උණු වතුර සහ යාබද නාන කාමර සහිත සුඛොපභෝගි හෝටල් වල නවාතැන් ගැනීම.

🔺බීමට බෝතල් කළ පානීය ජලය සමග ප්‍රණීත ආහාර පාන ලබා දීම.

🔺 කිසිදු දුම්රිය ගමන් කිරීමකින් තොරව සුඛෝපභෝගී බස් රථ වලින් වන්දනා ගමන පිටත් වීම.

🔺ගමන් මළු සහ වන්දනා ගමනේ DVD පට නොමිලයෙ ලබා දීම.

🔻ඉන්දියාව තුළ දී සියලු වන්දනා ස්ථාන සදහා ඇතුලත්වීමේ ටිකට්පත් ආයතනය විසින් ලබා දීම.

🔻30 KG ක් රැගෙන යා හැකි වටිනා ලොකු බෑගයක්, අත් බෑගයක් ලබා දීම.

🔻ලක්ශ 03ක හදිසි අනතුරු හා මරණ රක්ෂණයක් ලබා දීම.

🔻ඉන්දියාවේ දී ඔබගේ ගමන් මලු කාමරයේ දොර අභියසට ම ගෙනැවිත් දීම.

🔻ආරක්‍ෂිත සාප්පු සවාරි.

🔻මාර්ගෝපදේශනය, වන්දනාමාන කරවීම සහ නිවැරදි විස්තර කිරීම් සදහා සුවිශේෂි වැඩපිළිවෙලක් ද සහිතයි.

🟣බුද්ධ ගයාවෙ දි සහ සැවැත්නුවර ජේථවනාරාමයේ දී

▪️කිරි ආහාර පූජාව -

▪️අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් වීම -

▪️අට පිරිකර පූජාව -

▪️සාංඝික දානමය පිංකම් -

▪️මල් පූජාවන් සහ පහන් පූජාවන්..

▪️දුර්ලභ ධර්ම සාකච්චාවන්..

🟣කුසිනාර නුවර සම්බුද්ධ පරිණිර්වාණ මංචකයේ දී සුවිශේෂ රන් සළු පූජාව සහ චීවර පූජාව.

🟣භාග්‍යවතුන් වහන්සේ තුන් භිය දුර කළ විශාලා මහ නුවර දී අසිරිමත් රතන සූත්‍ර දේශනාව.

🟣බරණැස ඉසිපතන මිගදායෙ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව.

🟣දිල්ලි කෞතුකාගාරයේ දී වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව.

ඇතුලු සුදුර්ලභ පුණ්‍යකර්ම රැසක් සමගින් •••

අසිරිමත් දඹ

සුදුර්ලභ පුණ්‍යකර්ම රැසක් සමගින් •••

අසිරිමත් දඹදිව පිං සිත්ව වැද ගන්න එකතු වෙන්න අප ආයතනය සමඟින්…

💚 සියලුම බඳවා ගැනීම් දැන් සිදු කරයි. ආසන සීමිත බැවින් ඔබගෙ ආසනය දැන්ම වෙන් කරවා ගන්න.

සියලු විමසීම් -

Whatsapp -

💎Director -

Athula Sampath Dissanayake

https://whatsapp.com/dl/

💎Director

Chandima Ruwan Ariyarathna

https://whatsapp.com/dl/

Call -

📞 +94774249030

📞- +94760308553

📞 +94762078253

toursthinulaka@gmail.com

සියලූම සංවිධානය කටයුතු

අතුල සම්පත් දිසානායක.

තිනුලක දඹදිව වන්දනා සංවිධානය -

මොණරාගල.

Contact Us

Rs. 225000 Per Person

From Our Gallery